Wednesday, October 4, 2017

ඩෙංගු පිළිබඳව ඔබ දැනගත යුතුම මූලික කරුණු | Basics that you must know about Dengue - 1

1. ඩෙංගු රෝගය යනු කුමක්ද?

වෛරසයක් මඟින් ඇති කරනු ලබන රෝගයකි. ඩෙංගු වෛරසය ශරීරගත වූ අයෙකු බොහෝ විට රෝග ලක්ෂණ නොපෙන්වන අතර රෝග ලක්ෂණ මතුවුවහොත් එය,
  • සාමාන්‍ය සුළු උණ තත්ත්වය
  • ඩෙංගු උණ (Dengue Fever - DF)
  • ඩෙංගු රක්තපාත උණ (Dengue Haemorrhagic Fever - DHF)
  • අසාමාන්‍ය ඩෙංගු උණ තත්ත්වය (ඉතා කලාතුරකින්) විය හැකිය.

2. ඩෙංගු බෝවන්නේ කෙසේද?

ඩෙංගු රෝගය ඇති කරන වෛරසය ඊඩිස් වර්ගයේ ගැහැණු මදුරුවන් මඟින් පතුරවයි. මෙම මදුරුවන් තුලට වෛරසය ඇතුළුවන්නේ ඩෙංගු වෛරසය ශරීර ගතවූ පුද්ගලයකු දෂ්ඨ කිරීමෙනි.


3. ඩෙංගු රෝගය සෑදීමේ අවදානම ඇත්තේ කාහටද?

ආසාදිත ඩෙංගු මදුරුවකු දෂ්ඨ කරන ඕනෑම පුද්ගලයකුට ඩෙංගු රෝගය සෑදීමේ අවදානමක් පවතී. තවද පුද්ගලයකුගේ වයස හා ප්‍රතිශක්තිකරණය මත රෝගයේ ස්වභාවය වෙනස් විය හැකිය.

4. උණ රෝගය සෑදුන විට එය ඩෙංගු විය හැකි බවට සැක කළ යුත්තේ ඇයි?

ඩෙංගු රෝගය සාමාන්‍ය සුළු උණ මෙන්ම රක්තපාත උණ (DHF) වැනි අවදානම් අවස්ථා වලටද පත්විය හැකිය. මෙම අවදානම් අවස්ථා මුල් අවධියේදී සාමාන්‍ය උණෙන් වෙන්කර හඳුනා ගැනීම අපහසු වේ. සාමාන්‍ය උණ තත්ත්වය ඉක්මනින් සුව වන අතර අවදානම් අවස්ථා වලදී රෝහල් ගතව ප්‍රතිකාර ලැබිය යුතුය. එබැවින් අවධානම් අවස්ථා ඉක්මනින් හඳුනා ගැනීමට ඩෙංගු උණෙහි රෝග ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුය.

5. ඔබට වැළඳී ඇත්තේ ඩෙංගු උණද?

උණ සමඟ පහත රෝග ලක්ෂණ පවතී නම් ඔබට ඩෙංගු රෝගය තිබිය හැකි බවට සැක කළ යුතුය.
  • හිසරදය හා ඇස් යට වේදනාව
  • මස් පිඬු හා සන්ධි වේදනාව
  • ඔක්කාරය හා වමනය 
  • සමෙහි රතු පැහැ ලප හට ගැනීම 
  • රුධිර වහනය තත්ත්වයන්
dengue fever symptoms
ඩෙංගු රෝග ලක්ෂණ


ඉහත රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයකු වෙත යොමුවීම අත්‍යවශ්‍ය වේ. ඔබ ඩෙංගු බහුල ප්‍රදේශයක වාසය කිරීම හා අවට ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ සැකය වඩාත් තහවුරු කිරීමට හේතු වේ.

6. ඩෙංගු රෝගය නිශ්චය කරන්නේ කෙසේද?

ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වඩාත් වැදගත් වන්නේ අවදානම් අවස්ථාවට පත්වන රෝගීන් ඉක්මනින් හඳුනා ගැනීමය. (උදා: ඩෙංගු රක්තපාත උණ, අසාමාන්‍ය ඩෙංගු උණ). ඒ  සඳහා උණ සෑදී දින දෙකකට පසුව කරනු ලබන සම්පූර්ණ රුධිර පරීක්ෂාව (FBC - Full Blood Count) වඩාත් ප්‍රයෝජනවත් වේ. ඩෙංගු වෛරසය ශරීර ගතව ඇති බව තහවුරු කිරීම සඳහා කරනු ලබන NS 1 හා ඩෙංගු ප්‍රතිදේහ පරීක්ෂාවන් මඟින් ඩෙංගු උණ (DF) හා ඩෙංගු රක්තපාත උණ (DHF) වෙන්කර හඳුනනාගත නොහැකිය.

7. ඩෙංගු රෝගය කිහිප වරක් සෑදිය හැකිද?

ඩෙංගු වෛරසයට ප්‍රභේද 4 ක් ඇත. යම් පුද්ගලයකු ඩෙංගු රෝගයට වරක් ගොදුරු වූ විට ප්‍රතිශක්තිය ඇති වන්නේ එක් ප්‍රභේදයකට පමණක් බැවින් ඔහුට නැවත අනෙකුත් ප්‍රභේද මඟින් ආසාදනය විය හැකිය. තවද නැවත වරක් ඩෙංගු රෝගය සෑදීමේදී එම පුද්ගලයා ඩෙංගු රක්තපාත තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාවය (විශේෂයෙන් දෙවන අවස්ථාවේ) වැඩිවේ. 

8. ඩෙංගු උණ වැළදුන විට නිවසේදී ප්‍රතිකාර කල හැකිද?

ඩෙංගු වෛරසය ශරීර ගත වන බොහෝරෝගීන් සාමාන්‍ය උණ තත්ත්වයක් පෙන්නුම් කරයි. එබවි  හොඳින් විවේක ගැනීම හා වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ අනූව කටයුතු කිරීම වැදගත් වේ. වෛද්‍යවරයා විසින් දින 2 කට පසු FBC පරීක්ෂාව කොට රෝගියා රෝහල් ගත කළ යුතු බව තීරණය කළහොත් ඒ පිළිබඳව ඉතා සැලකිළිමත් විය යුතු වේ. 

9. ඩෙංගු රක්තපාත උණ (DHF) යනු කුමක්ද?

ඩෙංගු රක්තපාත උණ, ඩෙංගු රෝගී තත්ත්වයේ ඇති විය හැකි අවදානම් අවස්ථාවකි. උණත් සමඟ ඇතිවන අනෙකුත් රෝග ලක්ෂණ බොහෝ දුරට සාමාන්‍ය ඩෙංගු උණට සමාන වන බැවින් ඩෙංගු රක්තපාත රෝගීන් ඩෙංගු උණ රෝගීන්ගෙන් වෙන්කර හඳුනා ගැනීම මුල් අවධියේ පහසු නොවේ. එහිදී උණ බැසයාමත් සමඟ ප්‍රධාන ලක්ෂණය වන රුධිර වාහිනී වලින් පිටතට (විශේෂයෙන් ප්ලුරා පටල අතරට හා උදර කුහරයට) ප්ලාස්මා තරලය කාන්දු වීම සිිදු වේ. මෙය සාමාන්‍යයෙන් උණ සෑදී 3 වන දින හෝ ඊට පසුව සිදුවන අතර රුධිර පරීක්ෂා (FBC) වවල වෙනස්කම් මඟින් හඳුනාගත හැකිය. මෙසේ නොදැනුවත් කමින් දිගටම ප්ලාස්මාව කාන්දු වීම මඟින් කම්පන අවස්ථාවට පත්විය හැකිය. ඇතැම් රෝගීන් කම්පන අවස්ථාවට පත්වීමට පෙර අවදානම් ලක්ෂණ පෙන්නුම් කරයි. එබැවින් මෙම අවධානම් ලක්ෂණ පිළිබඳව අවදානයෙන් සිටීම වැදගත් වේ.


- 2 වන කොටසට මෙතනින් පිවිසෙන්න.


සෞඛ්‍‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය මගින් බෙදා හැරුණු අත් පත්‍රිකාවක් ඇසුරින් සකසන ලදී. (අන්තර්ජාලය තුල ඩෙංගු පිළිබඳ සිංහලෙන් දැනුම බෙදාහැරීම සඳහා)

Saturday, June 11, 2016

සූටිං මාටිං හා මේ ආදරයයි | sutin matin and me adarayayi


මං දන්න පොඩි එකෙක් ඉන්නව. මිනිහට මේ ලඟදි ලස්සන වැඩක් වුණා. ඌ හෙන ආසයි "සූටිං මාටිං" බලන්න. මිනිහා සාමාන්‍යයෙන් ටීවි එකට ඇබ්බැහි වුණ එකෙක් නෙවේ. දවසෙම දඟලන එක තමා උගේ රාජකාරිය. හැබැයි සූටිං මාටිං එක්ක ඌට "ආත්මීය බැඳීමක්" තිබ්බා.

මං ගෙදර ඉන්න දවසට ඌ ආවොත් බේරිල්ලක් නෑ සූටිං මාටිං දාල දෙන්න කියල you tube එකෙන්. ඌ ඒකෙන් ආසම ඉන්ස්පෙක්ටර් ලකීට. "ඉන්ස්පෙක්ටර් ලකීගෙන් බේරිල යනව කියන එක කරන්න අමාරු වැඩක් නෙමේ කරන්න බැරි වැඩක්... !"... ඕක තමා පොරගෙ කටේම තිබ්බෙ.


කොල්ලගෙ තාත්තා රට ඉඳල ලඟදි ලංකාවට ආවා. දවසක් උදේ පාන්දරක පොඩි එකා කෑ ගහනවලු "අයි ලව් යූ ඉෂිතා" කියල. මේකා දවස් දෙක තුනක ඉඳලා උගෙ අක්කල දෙන්න්ත් එක්ක "මේ ආදරයයි" බලන්න සෙට් වෙලා... ! ඒ ටික දවසට තත්වෙ මෙච්චර දරුණු නම් හිතාගන්න පුළුවන්නෙ ඌට හැමදාම ඕක බලන්න ඉඩ හැරියොත්  තත්වෙ කොහොමට වෙයිද කියල.

ඉතින්මේ පොඩි එකාගෙ තාත්තා එදාම ටීවි එක ගලවල පෙට්ටියට දාල අල්මාරිය උඩින් තියල ඇන්ටනාව ගලවල කුණු ගොඩට විසික් කරලා. දැන් ඌට "මේ ආදරයයි" නෙමේ අර අහිංසක "සූටිං මාටිං" තියා කොටින්ම කිව්වොත් ගෙදර මොකෙකුටවත් මෙලෝ මළදානයක් බලන්න විදිහක් නෑ. ඉන්ස්පෙක්ටර් ලකීගෙ බාසාවෙන් කිව්වොත් දැන් ඒ පොඩි එකාට "සූටිං මාටිං බලන එක කරන්න අමාරු වැඩක් නවේ කරන්න බැරි වැඩක්... !"

ලොකු ලොකු කතා බලන්න යන්නැතුව ඌට ගැලපෙන අර සූටිං මාටිම බලන් සද්ද නැතුව හිටියනම් ඒ පොඩි එකා තාමත් සූටිං මාටිං බලනවා.

හැට දෙලක්ෂයක්ම මහ උන්ට, තියන දේ කාගෙන ඉන්න බැරුව ලොකු ලොකු වෙනස් කම් කොරන්න ගිහින් තිබුණු දේත් නැති කරගෙන දැන් රිඹෙන් යන්නත් බැරි තැනටම කෙළෝගත්ත එකේ, ඒ පොඩි එකාට වෙච්ච දේ මොකද්ද නේහ්... ?

Wednesday, May 25, 2016

සත්‍යක්‍රියාවේ බලය


මේක මම ඉස්කෝලෙ යන කාලෙ වෙච්ච සිදුවීමක්. ඒ හරියටම 7 වසරෙදි. පංතිය භාර ගුරුතුමා වුණේ අංශයට ගණිතය උගන්වන ගුරුවරු දෙදෙනාගෙන් එක්කෙනෙක්, බන්දුලසිරි කියල. ආගම දහමට ටිකක් බරයි. (ඇත්තටම ගොඩක් විට වුණේ බරයි කියල පෙන්නන එක) ළමයෙක් වැරැද්දක් කළාම දඬුවම් නොකර, කරුණාවෙන් වැරැද්ද තේරුම් කරල දීල හදාගන්න පුළුවන් කියල හෙන ටෝක්ස් දීපු කෙනෙක්. (හැබැයි එහෙම හැදිච්ච එකෙක් හිටියෙම නෑ මයෙ හිතේ) හොඳ සංවිධාන හැකියාවක් තිබුණා. ඒ නිසාම ඒ අවුරුද්දෙ පිළිවෙලටම, පිරිසිදුවටම තිබුණ පංතිය තමා අපේ එක. පංතිය කණ්ඩායම් පහකට බෙදල සතියෙ දවස් පහ බාර දීල, උදේට පංතිය අතු පතු ගෑම, පිරිසිදු කිරීම, මල් පහන් පූජා කිරීම වගේ රාජකාරි පවරල දීල තිබුණා. හැමදාම උදේට එතුමා පංතියට ඇවිල්ල මුලින්ම කරන්නෙ පංතියෙ බුදු පිළිමෙ ලඟට ගිහිල්ල වඳින එක. (වඳිනව කියන්නෙත් ආයෙ... දොහොත් මුදුන් තියල එහෙම, ඇත්තටම පොඩි රඟපෑමකුත් එතන තිබ්බා) ඒට පස්සෙ පංතියෙ තත්ත්වෙ දිහ බලලා අදාල පිරිසිදු කිරීමේ කණ්ඩායමට සංසංදනාත්මක ඇගයීමක් ලබා දෙනවා. ඒ හින්දම අතුපතු ගානවට අමතරව මොකක් හරි විශේෂයක් කරන්න ළමයි උත්සහ කළා.

ඔන්න ඔය ලකුණු දා ගැනීමේ නොනවතින අරගලය නිසාම පංති කාමරයට අළුතින් එක එක දේවල් එකතු වෙන්න ගත්තා. මේ කියන්න යන මල් වාස් එකත් අන්න එහෙම ආපු එකක්. ඒ කියන්නෙ ගුරුතුමාගෙන් මාක්ස් ගන්න හිතන් මේසෙ සරසන්න එක කණ්ඩායමකින් ගෙනාපු එකක්. මල් වාස් එකක් වුණාට ඒක ටිකක් අමුතුයි. අමුතුයි කියන්නෙ සම්ප්‍රදායික මල් වාස් එකක තියෙන රවුම් හැඩයක් නෙවේ ඒකෙ තිබ්බෙ. හතරැස් මොඩර්න් ලුක් එකක්. කැටයම් එහෙම නෑ. තද නිල් පාට, ග්ලොසි ෆිනිෂ් එකක් තිබ්බෙ. ඒ අමුත්ත නිසාම අනිත් පංති වල සිසුන් වගේම බොහෝ ගුරුවරුන්ගේද කථා බහට එය ලක් වුණා.

ඉතින් ඔහොම කාලයක් ගෙවිලා ගියා. එත් එක දවසක් උදේ බලද්දි.............. ඔය මල් වාස් එකට වෙච්චි දෙයක් නෑ. හැමදාම පාසල ඇරෙන කොට පංති කාමරයේ තියෙන වටිනා කියන බඩු මුට්ටු පංතියෙ අල්මාරියට දාන වැඩේ, අල්මාරිය ලොක් කරන වැඩේ වගේ දේවල් ශිෂ්‍යයන් කිහිප දෙනෙක්ට භාරදීල තිබුණේ. ඊට ඉස්සෙල්ල දවසෙ ඔය රාජකාරි භාරව හිටපු දෙතුන් දෙනා කියපු විස්තර වලත් පරස්පර තිබ්බ. ඒ කොහොම වෙතත් කාටත් තේරුණ එකම දෙයක් තිබ්බා. ඒ තමයි වාස් එක ගල් කිරීමට වගකිවයුත්තා පංතියේම කෙනෙක් බව.

වෙච්ච සීන් එකට බන්දුලසිරි සර්ට හෙන අවුල්. ඇත්තටම ඒ අවුල තිබ්බෙ වෙන මොහොකටවත් නෙවෙයි. පංතිය ගැන තිබුණු "කීරිති නාමයට" වෙච්ච හානිය නිසා. ඒ කොහොම වෙතත් මේ සිදුවීම සම්බන්ධයෙන් යම් දෙයක් සිදුවිය යුතු බැවින්, එතුමාගේ ස්ටයිල් එකෙන් එතුමා සීන් එකට එන්ටර් වුණා.

"දරුවනි අපි හැමෝම බෞද්ධයො...
එහෙම නේද... ?
බෞද්ධයො හැටියට අපි කර්මය, කර්ම විපාක, සංසාරය වගේ දේවල් විස්වාස කරනවා...
ඒ නිසා මේ සංසාරය පුරාවට අපි කරන කුසල් අකුසල් කර්ම වල විපාක නිරතුරුව අප පසුපස හඹා එනවා... අකුසල් කර්මයක් කළාම තාවකාලික වාසියක් ඒ පුද්ගලයට ලැබෙන්න පුළුවන්...
ඒත් සංසාරෙ කවද හරි දවසක ඒ වෙනුවෙන් ඔහුට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා...
ඒක ස්වභාවධර්මයෙන්ම වෙන වැඩක්...
අපි බලෙන් දඬුවම් කරන්න අවශ්‍ය නෑ...

දැන් ඊයෙ සිදුවුණ සිදුවීම බලන්න...
ඒ අතපසු වීම සිදුවෙලා තියෙන්නෙ මේ පංතියෙම දරුවෙකු අතින් කියලයි අපට දැන් පේන්නෙ...
ඇයි මං ඒකට අතපසුවීමක් කියල කිව්වෙ... ?
මං දන්නවා මේ පංතියෙ දරුවො කවුරුවත් හොරු නෙවේ...
වැදගත් දෙමාපියන්ගෙ වැදගත් පවුල් වල දරුවො...
ඒ වෙලාවෙ ඇතිවුණු වැරදි සිතිවිල්ලක් නිසා ඒ දේ ගන්න හිතෙන්න ඇති...
නමුත් මං දන්නවා මේ වෙලාව වෙනකොට ඒ දරුව තමන්ට වුණු ඒ අතපසුවීම ගැන පසු තැවෙනවා ඇති... !

අපි කා අතිනුත් වැරදි සිදුවෙනවා...
නමුත් හරි වැරැද්ද වටහාගත් පසුව අවස්ථාවක් ලද විට ඒ වැරැද්ද නිවැරදි කරගැනීමට වෙහෙසීමයි වැදගත්...
ඉතින් අපි දරුවටත් ඒ දරුව අතින් සිද්ධවෙච්ච අතපසුවීම නිවැරදි කරගන්න අවස්ථාවක් ලබා දෙමු...
එහෙම හොඳයි නේද... ?

එහෙනම් දරුවනේ දැන් අපි විනාඩි පහක විතර කාලයක් මෛත්‍රී භාවනාව වඩමු...
ඊට පස්සෙ මං ලඟ තියෙනවා කාසියක් (ගුරුතුමා තම කලිසමේ වම් සාක්කුවට අත දමා කාසියක් ගනී... එය රුපියල් පහේ කාසියකි)
මං මේ කාසිය ඔය දරුවන්ගෙ අතින් අත යවනවා...
එතකොට ඔය දරුවො මෙන්න මේ ප්‍රාර්ථනාව කරන්න... "

"අප අතර සිටිනා යම් කිසි කෙනෙකුට ඇතිවූ අකුසල් සිතිවිල්ලක් හේතුවෙන් පංතියේ මල් වාස් එක හොරකම් කිරීමට සිත් වුණි නම්, ඔහුගේ එම අදහස වෙනස් වී හෙට උදේ වනවිට නැවත එය ගෙනැවිත් තිබූ තැනම තැබීමට කුසල් සිත් පහළ වේවා... !"

ඊට පස්සෙ ඔය කියපු විදිහටම විනාඩි පහක් භාවනා කරල, අර රුපියල් පහේ කාසිය පංතියෙ ළමයින්ගෙ අතින් අත යැව්වා. අවසාන ශිෂ්‍යයට පස්සෙ නැවත වරක් කාසිය අතට ගත්තු බන්දුලසිරි ගුරුතුමා වැඳගෙනම ගිහින් පංතියෙ බුදු පිළිමෙ මල් ආසනේ මත ඒ රුපියල් පහේ කාසිය තියලා නැවත වරක් දොහොත් මුදුන් තියල වැන්දා.

'ඇත්තටම මොකක් හරි දෙයක් වෙයි...' කාගෙත් තිබ්බෙ ඒ වගේ හැඟීමක්. බන්දුලසිරි ගුරුතුමා එම හොරකම සම්බන්ධයෙන් දැක්වූ වෙනස් ප්‍රතිචාරය පිළිබඳව සියලු දෙනා තුළ පැවතියේ විශාල පැහැදීමක්... ගෞරවයක්...

ඇත්තටම සියලු දෙනාම පුදුම කරවමින් ඊලඟ දවසෙ උදේ යම් දෙයක් වී තිබුණි...

රුපියල් දෙකේ කාසි දෙකක්...
ශත පනහෙ කාසියක්...
ශත විසි පහේ කාසි දෙකක්...
මල් ආසනය මත විය...

රුපියල් පහේ කාසිය එහි නොවීය... !

එකෙක් පඬුර මාරු කරගෙන ගොසින්ය... !

Wednesday, May 18, 2016

වතු හුර්ණනාව (අතිශයින් වැඩිහිටියන්ට පමණයි)

මේක මට ලැබුණෙ මාත් එක්ක එකට වැඩ කරන මිත්‍රයෙකුගෙන්. ඒක ඒ මිත්‍රයා විශ්ව විද්‍යාලෙදි රැග් එක කන කාලෙ කියන්න දුන්න කවි වගයක් ලියාගත්තු කොළයක්. එහි ඇති සමහර කවි වල තියෙන නිර්මාණශීලී බව නිසාම පමණක් ඉදිරිපත් කරමි. වචන පිළිබද සමාවන්න.

------------------------------------------------------------------------
...වතු හුර්ණනාව...
(වඩිහිටියන්ට වඩා සුදුසුයි)


මෙම කවි පෙළ 1970 දශකයේ බිහිවී ඇති බවට විශ්වාස කරන අතර, මෙය ඉතා මෑතකදී නැසීගිය එක්තරා ප්‍රභූ වරයකුගේ පුද්ගලික ලිපි එකතුවකින් සොයාගන්නා ලද අතර අපි එය මෙසේ ප්‍රසිද්ධ කරමු.



හුත්තේ ආකාර                 ය 
බැලුමට භයංකාර              ය 
ලොම් ගස් වකාර              ය 
අපායට එය කැපූ පාර        ය 

කය නම් අසාර                  ය 
පක නම් භයංකාර             ය 
හුකනව දිවා රැ                  ය 
කියමි හුතු ගුණ අලංකාර   ය 

සමන් මල් ඉ              ත්තක
සුදු අරලිය ව              ත්තක
සුදු සඳුන් පො            ත්තක
සුවඳ විහිදේ නැවුම් හු ත්තක

හුකන කළට මොකද   හිතේ
තව හුකවා ගන්න        හිතේ
වදන කළට මොකද     හිතේ
හුකාපු පක කන්න       හිතේ

ගෑනු ළමයින්                 ගේ
පහළින් තියෙන බිං        ගේ
දැක පුරුෂ ලිං                ගේ
ගැස්සි ගැස්සී ඉහළ නැං  ගේ

රෝස මල වා                ගේ
පියකරු කකුල් ඈ         ගේ
දකින විට මා                 ගේ
පයිය දික් වී පයට පෑ     ගේ 

සෙත් සිරි දෙන මහ ගුණ මුහුදා       නන්
සත් හට වන බව දුකට වෙදා           නන්
පිත්තමකට ඔබෙ සිත යෙදුවා         නන්
මත්තට මුළු දිවියම අවදා                නන්

ලිප ගිණි මොළවන තෙක් දිය සැලි  යේ
සැපයක් යැයි කකුළුවා දිය කෙළි     යේ
පිත්තම තිබුණත් කට මෙන් බලි      යේ
කොච්චර එබුවත් ඇට දෙක එළි      යේ

විකසිත මුවකමල පැහැබර ළඳුනි        තොප
පුක තිබු තැනක් වේනම් මෙතරම්ම       සැප
හුකනට ලැබුණොතින් තොප රසඟද      සිප
පකකට ලැබේවිද මෙතරම් අමර           සැප

රත්තරං නොවේ නෑනෝ කීවේ ඇත්        ත
රත්තරනින් සෑදුවද තීගේ ඔය හුත්            ත
හුකන්නට මොකද ඔතරම් අකමැත්          ත
කකුල්වත් ගහමු ලිකු වෙනකම් හුත්         ත

කුරුඳු වතු පැත්                     තේ
ලොකු ලොකු හුතුය ඇත්      තේ
ඒත් මට නැත්                       තේ
අනේ හුත්තේ මහන් තත්      තේ

ගල්කිස්ස පැත්                     තේ
ලොකු ලොකු හුතුය ඇත්      තේ
පිම්බී රතට ඇත්                    තේ
අනේ හුතු අල මයිල් නැත්     තේ

කෙල්ලන් තමන් හු                        තූ
මල් යැයි සිතා පරස                        තු
නොකරයි අනුන් ස                        තූ
මහෙව් හුතු කළ යුතුය ජනස           තු

සුදු මෙනෙවියන් ස                         තූ
හොඳින් පිම්බෙන ලොකු හු             තූ
ජනසතු කළොත් ම                         තූ
අතේනොගසාමි මම මෙයින් ම        තූ

අයියේ එදා නුඹ මා අරගෙන කර            ට
උරා දෙතොල හා තන මිරිකා තද            ට
දෙකකුල් පළල් කර අරිනා විට යට         ට
පයියේ තරම දැනුනේ නම් එදයි ම          ට

ගඟක් බොරවේද බොල් පිණි බෑවා         ට
ලිඳක් බොරවේද බල්ලෙක් ලේවා           ට
මලක් පර වේද බිඟු රොන් ගත්තා           ට
කෙල්ලන් බඩ වේද අපි ගල් කැපුවා        ට